පොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. පොල් තොගය ලැබෙන විට ශ්‍රී ලංකාවේ පොල් හිඟය මඟහැරී තිබූ බැවින් මේ පියවර ගත් බව ඇමැතිවරයා කීයි. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමැති මේ බව පැවැසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් මිනිස්සුන්ට රුපියල් 10 ගානේ දුන්නනම් මොකද?
අනේ මෙහෙමත් නාස්ති කරනවනෙ. ගෙදරන් ගෙනාපුවද? අහිංසක දුප්පත් ජනතාව කොච්චර ඉන්නවද? ඔවුන්ට අඩුවට දුන්නෙ නැතිව විනාශ කරපු අය පසුව වගකියන්න වෙයි.
මේව නම් මහම මහ අපරාධ
අපි පොඩිකාලෙ ඉගෙන ගත්තෙ පොල් අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවයි. දැන් ඒ වුණාට ඉන්දියාවෙන් පොල් ගේන්න වොලා තියනවා. ඒ මදිවට ඒවා විනාශ කරනවා.
මෙහෙමත් ඇමතිවරු
මෙහෙම කරන්න ඇත්තේ ඉල්ලුම සැපයුම න්‍යාය අනුව. ඒත් ඉතින් ඔය පොල් ටිකට වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද?
ඒ අනුව පොල්ගෙඩිය මිල රුපියල් 31.60.( 688'500/22'500) මොකක්ද ලාබෙ. සල්ලි කගේ හරි අතට යන්න ඇති.
බල්ලන්ට කන්න දුන්නත් වටිනව කියලා නොතෙරෙන හැටි.
ඔය ඇමතිලව තවත් තියන් ඉන්නවද?
විනාශකළා යන්නේ තේරුම කුමක්ද? සත්වකෑම සෑදීමට ප්‍රදානය කිරීමද? විකිණීමද?
එම පොල් තොගය විනාශ නොකර වැඩකට ගන්න තිබුණා නොවේද?
කමක් නෑ සමහරු හොදි හදන්නෙ පොල් වලින් නෙමේ වෙන්න ඇති
ඡන්දෙ දුන්න නිසාද?
රට හැදෙයිද?
ඔය පොල්වලින් පොල්තෙල් හින්දනම් මොකද?
ගෙදරින් ගෙනාපු සල්ලිද දන්නෙ නෑ.