මානව හිමිකම් කඩවීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කිරීමට උත්සහ දැරුවත් එයට ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් දැන්වූ දැඩි විරෝධය ඉතා පිළිකුළෙන් යුතුව හෙළාදකින බවත් තමා අද පාර්ලිමේන්තුවට පැළඳ ගියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නිල ටයි පටිය බවත් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස නොරැකේ නම් එම ටයි පටියෙන් ද වැඩැක් නැති බැවින් තමන් එය ගලවාගෙන සභාවෙන් පිටවූ බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd