රාත්‍රී සමාජශාලාවක මුවාවෙන් කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට රෝස්මේරි පිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම්ට උදව් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරැණියෝ අටදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නිදහස් ලැබූහ. ජිනා මැඩම්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදට දඩුවම් කල යුතුයි
හොදයි
මේ අපරාද කවදා ඉවර වෙයිද?
අනේ අපේ මැඩම්ව නිදහස් කරන්න....
රටට මේ තරම් සේවයක් කල ඇයව බේරාගැනීමට හැමෝම හෙට ලිප්ටන් වට රවුමට එන්න... හේ හේ හේ ....
ජීනා එලියට එයි. පොඩි පොඩි අය ඇතුලට යයි
ලිප්ටන් වටරවුමට බෝඩ් උස්සන් එමු
මේ අපරාධ ඉවරවෙන්නේ ඕවට යනඅයත් නොගිහින් හිටියොත් පමණයි.
සදාචාර සම්පන්න සමාජයක් බිහිවේවා
ජීනා මැඩම් මොන පක්ෂෙද?