නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම, හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මත රජයට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක පළමු වැන් කොළඹ හයිඩ්පිටියේ දී අද ඇරැඹිණි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ද එක ළඟ වාඩි වී සිටිති. සමාජවාදී සමානතා පක්ෂය මේ විරෝධයට සහභාගී නොවීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd