අයවැය දිනයේදී ජනපති අයවැය කතාව කරද්දී විපක්‍ෂය දෙසට වතුර බෝතලයකින් දමා ගැසීයැයි කියන තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට බදාදා සිට සතියක් යනතුරු පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාවක් අද සම්මත විය. කතානායක චමල් රාජපක්‍ෂ මහතා පැවැසූයේ මන්ත‍්‍රීන්ගේ විනය රැකීම ගැන නිර්දේශ ලබා ගැනීම සඳහා කමිටුවක්ද පත්කරන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරණ ඇයි අසරණ වුණෙ?
කතානායක තුමනි කරන්න පුවන්නමි ඔන්න වැඩේ මන්ත්‍රීවරුන්ගේ විනය හැදුවා කියන්නේ යුද්දේ දිනුවට වඩා ලොකු ජයක් ජයක්
සතියකින් මේ මන්ත්‍රීතුමා හැදෙයිද?
එතුමා කරපු අනිත් වැරදි වැඩ?
අපේ ගමේ වැඩ කරගන්න ඉන්න කෙනා. අමාරුවෙ දාන්න එපා..
පාර්ලිමේන්තු දින හතක් නම් හොදයි. සතියකට එක්වරක්වත් පාර්ලිමේන්තුව රැස් වෙනවද?
මේ අයව වැලිකඩ යවන්න ඕන
මාසයක්වත් තියෙන්න ඕන එතකොට නිකන් ලැබෙන කෑමවත් මතක්වෙයිනෙ.
සරණ යන නමටත් කැළලක්
පෙරපාසල් යවන්න ඕන
එතකොට අනිත් ඇමතිතුමා?
අද සරණ අසරණ වෙලා
හැමදාම ගෙදර තියන්න ඕන.