ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කළ අන්තර් සමාජ කාන්තා ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කී‍්‍රඩිකාවෝ සමත්වුහ. කොළඹ සී. ආර්. සහ එෆ්. සී. පිටියේදී පැවැති අවසන් මහා තරගයේදී ගුවන් හමුදා පිල පරදවා යුද හමුදාව දඬුවම් පහර 3-2 ක ජයක් ලැබීය.
තරගයේ නියමිත කාලයේ දෙපිලම ගෝල එක බැගින් ලබා සම තත්ත්වයේ පසු විය. ඒ අනුව තරගයේ ජයග‍්‍රාහකයන් දඬුවම් පහර මගින් තීරණය කෙරිණ. ගුවන් හමුදා පිලේ රාධිකා සෙව්වන්දි සහ යුද හමුදා පිලේ කුමුදුමාලා ලියනගේ තරගයේ නියමිත කාලයේදී ගෝල ලබාගත් ක‍්‍රීඩිකාවෝ වෙති.
ඡායාරූපය: ශාන්ත රත්නායක
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd