මින්නේරිය ඓතිහාසික නාගලකන්ද අරණ්‍ය සේනාසනයේ දනට වැඩි කුරුණෑගල දන්කොටුවේ ජිනසාවක (53) හිමි වෙඩි වැදී පොළොන්නරුව රෝහලේ දී සැත්කමකට භාජනය කළ බව වෛද්‍යවරු කියති. අසල හමුදා කඳවුරක වෙඩිපිටියක දී කළ පුහුණුවේ දී නිකුත් වූ උණ්ඩයක් කිසියම් තැනෙක වැදී නැවත හැරීගොස් හාමුදුරුවන්ගේ උරහිස තුවාල වී ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ අපේ හාමුදුරුවන්ටත් වෙන දේවල්
ඉක්මන් සුවය ලැබේවා
සුවපත් වේවා!