පසුගිය සිකුරාදා ප‍්‍රංශයේ ශේන එත් මරේන් නගරයේදී වසර තුනක් වයසැති බස්තියන් චම්තෝඑස් නැමැති කුඩා දරුවා රෙදි සෝදන යන්ත‍්‍රයට වැටී මරණයට පත්විය. දරුවා දුටු පළමු අවස්ථාවේම රෙදි සෝදන යන්ත‍්‍රය නවතා දරුවා එළියට ගත්තත් ඒ වන විට ද ඔහු මියගොස් තිබුණේ යැයි දරුවාගේ මව චාර්ලින් කොන්වෙලාතො පොලිසියට කීවාය. මරණය වැලැක්වීමට මැදිහත් නොවීම නිසා මවත්, මිනීමැරීමේ චෝදනාව යටතේ පියාත් ප‍්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ දරුවා ළදරු පාසලේ දී දඟ කළැයි පියා පොලිසියට කියා ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන්ගේ නොසැලකිළිමත්කම
පුත නුඹට නිවන් සුව