ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති අයිවන් අසිත ජෝන් පෙරේරා මහතා ඉතාලි ජනපති ජෝර්ජියෝ නාපොලිතානෝ වෙත ක්විරිනල් මන්දිරයේ දී අක්ත පත්‍ර බාරදුන්නේය. අසිත පෙරේරා මහතා ඉතාලියේ වාසය ඇතිව සයිප්‍රස්, ඇල්බේනියා, ග්‍රීසිය හා මෝල්ටාවේ ද ශ්‍රීලාංකා තානාපතිවරයාය. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණ කුලසූරිය මහතාගේ නිල කාලය අවසන්වීමෙන් පසුව අසිත පෙරේරා මහතා එම පදවියට පත්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd