ගෙදර වැඩට ගිහින් බබාගේ අතක් කඩලා කුවේටයේදී සිය ස්වාමිදුවගේ දරුවාගේ අතක් කඩා දැමී යැයි සැකපිට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක (30) කුවේට් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී 01 December 2011
විපක්ෂය නැති කළේ හිටපු අගවිනිසුරු ශ්‍රී ලංකාවේ හරිහමන් විපක්ෂයක් නැතැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දැන් අඳෙනා නඟන නමුත් ඒ තත්ත්වය ඇති කළේ ඔහු අගවිනිසුරු වශය 01 December 2011
බහමාස් නැවක් අත්අඩංගුවට? බහමාස් ධජය යටතේ ලියාපදිංචි ”ස්කොෂියා ප්‍රින්ස්” නැවක් අත්අඩංගුවට ගන්නැයි කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඞී.සී. ජයතිලක මහතා කොළඹ වර 01 December 2011
දඹුල්ලට දුඹුරු වතුර දඹුල්ල නගර සීමාවේ නළ ජලය අද දුඹුරුපැහැ ගත්තේය. බීමට තබා අතපය සේදීමටවත් මෙම ජලය නුසුදුසු බව නගර වැසියෝ කීහ. 01 December 2011
සුපිරි මග හරි නැතිලූ කොළඹ - දකුණු අධිවේගී මාර්ගය නිසි ප්‍රමිතියකින් ඉදිකර නොමැති නිසා වාහන අනතුරු බහුල විය හැකි යැයි එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත 01 December 2011
ගේ‍්‍රරු ගිය හේතුව එජාප මන්ත්‍රී කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජාප මන 01 December 2011
ඉතාලි ගිහින් ලංකාවත් කයි ඉතාලියේ වැනිසියේ පාරමිපරික ධන කුවෙිරයන්ගේ නිවෙස් තූනකින් ඉපැරැණි බිති සිතූවමි සොරකමි කර යුරෝ දස දහස් ගණනකට අලෙවී කළැයි කියන ශ් 01 December 2011
රජරට සිසු සංගමයට තහනමක්. රජරට සරසවියේ සාලියපුර වෛද්‍ය ශිෂ්‍ය සංගමය තාවකාලිකව තහනම් කළ බව උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. පසුගිය 28 වැනිදා තමාද ලේඛකාධි 01 December 2011
ලංකාවට තව ආයෝජන මාවතක් ඇරේ. නිශ්චල දේපොළ පිළිබඳව ලන්ඩන් නුවර පැවති අන්තර් ජාතික සමුළුවකට ශ්‍රී ලංකාව ලන්ඩන් නුවරදී පසුගියදා පළමු වරට සහභාගී විය. අන්තර් ජාතික 01 December 2011
රනිල් විශේෂ ප්‍රකාශය නොකරයි. පාර්ලිමේන්තුවේ කළ යුතු තම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි කියමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 01 December 2011
සභාපති තිදෙනෙක් ගෙදර යැවෙති. ජනවසම, රාජ්‍ය වැවිලි සංස්ථාව හා පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගමේ සභාපතිවරුන් ඉවත් කිරීමට රජය තීරණය කරයි. ඔවුන් සම්බන්ධයෙන් පැවැති ප 30 November 2011
සිසුන් 5ක් පොලිසියේ 11ක් රෝහලේ. කොළඹ කොටුවේ පෙළපාළියේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පස් දෙනකුත් පොලිසිියේ 11 දෙනකුත් තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශ 30 November 2011
පළාත් තුනක මුහුද රළුයි. සුළඟත් සැරයි. දිවයිනේ ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක ආශි‍්‍රතව අඩු පීඩන තත්ත්වයක් හටගෙන ඇති බැවින් නැගෙනහිර ගිණිකොණ හා දකුණු ප්‍රදේශවල අද පස් 30 November 2011
පෙළපාළි ගියේ රස්සා ඉල්ලන්නයි රැකියා ලබාදෙන්නැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය අද සවස කොළඹ කොටුවේ සිට මුදල් අමාත්‍යාංශයට ගි 30 November 2011
ග්‍රේරු ආණ්ඩුවට එක්වෙයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා අය වැයට පක්ෂව ඡන්දය දී පාර්ලිමේන්තු සභා ගැබ හරහා ගමන් කර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් 30 November 2011
කොටුවේ පොළපාළියට කඳුළු ගෑස් කොළඹ කොටුවේ පොළපාළිකරුවන් පිරිසක් විසිරැවීමට පොලිසිය කඳුළුගෑස් ගැසීය. ඔවුන් පාර්ලිමේන්තුව දෙසට යෑමට තැත් කළ බව පොලිසිය කියයි. 30 November 2011
අධිවේගී පාරේ යන්නත් පෝලිම දක්ෂිණ අධිවේගී මාර්ගය අද වන විට කාර්යබහුල වී තිබේ. කොළඹ සිට ගාල්ල දෙසටත් ගාල්ලේ සිට කොළඹටත් යන එන වාහන නිසා අධිවේගී මාර්ගය කාර්යබහුල 30 November 2011
ජනපති පාර්ලිමේන්තු මන්දිරයේ ආරක්ෂක උපදේශක සභාවේ රැස්වීමකට සහභාගීවීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. එජාප මන්තී් 30 November 2011
ඇතුගලින් පුංචි චෙස් ශූරයෙක් රටවල් 70ක් පරදවමින් ලෝක යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු අටෙන් පහළ විවෘත තරගයේ සම ශූරතාව - දිනාගැනීමට කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ ත 30 November 2011
ගේ‍්‍රරු දැනෙන දෙයක් කරන්න යයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් සියලූ දෙනාට දැනෙන දෙයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොන් ලාල් ගේ‍්‍රරු (එජාප) පාර්ලිමේන්තුවේ 30 November 2011
ආසියානු ත්‍රෝබෝල් කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවට ආසියානු ත්‍රෝබෝල් සම්මේලනය සංවිධානය කළ සිවුවැනි ආසියානු ත්‍රෝබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ස 30 November 2011
ගේ‍්‍රරු ආණ්ඩුවට රජයට සහාය දෙන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිසා මන්ත්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා මද වේලාවකට කලින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළ 30 November 2011
මරුවා සමග තෙල් අදී කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් පිරිපහදුව දක්වා යන තෙල් නළයකින් කොළඹ ග්රෑන්ඞ්පාස් 87 වත්තේ ඇළකට කාන්දුවන තෙල් එකතු කැර ගැනීමට එහි ව 30 November 2011
බොලිවුඞ් නිළිය නොමිලයේ රඟයි ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් පර්නැන්ඩස් සිංහල රිදීතිරයේ නොමිලයේ රඟපෑමට යන බව ඉන්දියා මාධ්‍ය කියයි. ඇයගේ කොටස වෙනුවෙන් 30 November 2011
අසාර්ථක වීමට හේතුව සන්නිවේදන පරතරයයි: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථකවීමට හේතුව ක්‍රීඩකයන්, තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් අතර පැවැති සන්නිවේදනය පරත 30 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026