පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දී පැවසීය. ජාතියේ දරුවන්ට මේ ආණ්ඩුව යටතේ අත්ව තිබෙන ඉරණම ගැන සුළු අවබෝධයක්වත් තිබුණා නම් ගේ‍්‍රරු ආණ්ඩුවට එකතු නොවෙතියිද ආණ්ඩුවට එරෙහිව හයිඞ් පිටියෙන් මතුවූ පොදුජන විරෝධය ඔහු පාවා දුන්නේ යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකයි
ඔහු ගත්ත තීරණය නිවැරදියි...
ඇත්තම කියල ගියානම්නේ හොඳ
ඔහොම යද්දි දයා විතරක් ඉතිරිවෙයි !!!!!!!
ඒක ජනතා පරමාධිපත්‍ය.
සල්ලි නිසා ආත්මය පාවා දෙන්න හොඳ නෑ..
සල්ලිවලට තියෙන කෑදරකමට තමන්ගේ ආත්මය පාවාදෙන්න එපා.......
මට හිතෙන විදියට තව ටික කාලෙකින් විපක්ෂයක් නැති වෙයි.
Dayasiri u also come
මොලේ නැති ඇත්තෝ හැමදාම වලපල්ලෙ තමයි...
ඔව් සහතික ඇත්ත ! අනාගතයක් තියෙන්නේ මේ ආණ්ඩුවේ විතරයි !
දයාසිරි ගේ කතාව හරි
ඹහු හැමදාම කියන්නෙ අධ්‍යාපනයට සේවයක් කරන්න අවස්ථාව දෙන්න කියලයි.මොහුට අයිති ලයිසියමි පාසැලට ළමයින් ඇතුලත් කරන්න දෙමා පියන්ගෙන් ලක්ෂ හතර පහ අය කරනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් මොහු අහිංසක දරුවො.
පක්ෂයට ද්‍රෝහී වන්නන්ට මීළග ඡන්දයෙන් දඩුවම් ලැබෙනු ඇත
හැබෑට??
ඔයාගේ කතාව හරි දයාසිරි මන්ත්‍රීතුමනි. යූ.ඇන්.පී. එකේ ඉන්න අයට අනාගතයක් නැහැ කියලා. ඔයාගේ කතාවෙන්ම පැහැදිලි වෙනවා. රටට ජාතියට වැඩක් කරන්න පුලුවන් වෙලාවක් මේක. ග්‍රේරූ මහත්තයා ඒක තේරුම් ගත්තා
ඔයාලා කවද්ද රාජපක්ෂලා කරපු දෙයක් හොදයි කිව්වේ. හැමදේම වැරැදියට බලන්න එපා
ඔයාලා ජේ.වී.පී. එකටත් බනිනවා, ජේ.වී.පී. මර්ධනය කරන එකටත් බනිනවා. කන්න හිතුනම කබරයත් තලගොයා වෙනවාලු
ඔබ නිවැරැදියි දයාසිරි මන්ත්‍රීතුමනි. ග්‍රේරූ හොද ගුරුවරයෙක්. නමුත් තමන් ගැන පමණක් හිතන නරක දේශපාලඥයෙක්
හැමදේටම අකුල් හෙලන අපේ යූ.ඇන්.පී. එකට බැරිනම් කටවහගෙන කරන කෙනෙකුට රටට කරන්න ඉඩ දෙන්න. අනුන්ට කෑ ගහන්නේ නැතිව දිනන්න බලන්න ඉස්සෙල්ලා
ඔයාලා ඉතින් ජාතියේ දරුවන්ගේ ඉරණම බටලන්දටනේ බාරදීලා තිබුණේ