කොළඹ කොටුවේ පෙළපාළියේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පස් දෙනකුත් පොලිසිියේ 11 දෙනකුත් තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය කියයි. පොලිසියට පොලූ පහර වැදුණු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළපාලි, කදුලු ගෑස්, පොලු ප්‍රහාරවල් දැන් අපේ රටට පොඩි දේවල් වෙලාද?
දැන් ඉන්න ළමයිට ඉගෙනගන්න අවශ්‍ය නැහැ. පවු අහංසක දෙමව්පියො