කොළඹ - දකුණු අධිවේගී මාර්ගය නිසි ප‍්‍රමිතියකින් ඉදිකර නොමැති නිසා වාහන අනතුරු බහුල විය හැකි යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි. මේ මාර්ගයේ ආරක්ෂක තීරුවද, ප‍්‍රධාන තීරුවද ප‍්‍රමිතියෙන් තොර බවත් ඔහු පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරු ඇති කරන්නේ මාර්ග නෙමෙයි...එහි යන අයයි....
රටේ දියුණුවට උදව් කරනව වෙනුවට අකුල් හෙලන්නනම් හොඳට දන්නවා...
මෙයානම් මාර විහිඵකාරයෙක්...
කුහක මිනිස්සු.
මම නිවන්ත සමග එකඟ වෙමි.
මෙයාලටත් කියන්න දෙයක් තියෙන්න එපැයි....
වැරදි හොයනවා මිසක් කවදද හොඳක් කිව්වේ....
අනේ ඕවා දුකට කියන කතානේ.
ලොකු අය වගේමයි පොඩි අයත්.....කවද කාපු කේක්ද මේ.....
පිස්සු කතා..
බයිල ගමුද රීමික්ස් කරලා ...
පුවක් ගහකට නැග්ගත් ඒකෙත් දෙබලක් නේද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු..
කතා නැතිවට කතා - ඔබතුමා එහෙනම් යන්න එපා
මේතුමා නොදන්නා දෙයක් නැහැනේ . ඉස්සෙල්ල පාරේ එළවලා බැලුවනම් හොඳ නැද්ද ? මුහුණට මුහුණ වාහන එද්දී 80 ට 100 ට එලවන රටේ මේකේ හරියට යන්න බැරි ආරක්ෂක තීරුව නැති නිසාලු .
එහෙනම් ඇක්සිඩන්ට් අඩු පරන පාරේ යන එකනෙ ඇත්තේ. රුපියල් 400කුත් ඉතිරියිනේ
අධිවේගී මාර්ගය සාදන කාළයේදී ජීවත්වූයේ ලංකාවේ නොවේද?
කවද ඉඳලද දන්නෙ නැහැ ප්‍රමිති ආයතනයේ වැඩ කරන්න පටන් ගත්තේ...
මෙයාට පිස්සු..
මේ වෙනුවෙන් කොටුවේ දුම්රිය පොල ඉදිරිපිට උද්ඝොෂණයක් කරොත් හොඳයි නේද ?
කුහක වෙන්න හොඳ නෑ ?
MR පාරෙන් එන්න සුභ අනාගතයකට. එතකොට හැප්පෙන්නේ නෑ....
ඔබතුමා එහෙනම් යන්න එපා
ඔන්න ඔහේ නිකම් ඉන්න කියන්න....පාරේ තීරු ප්‍රශ්න නිසාද වාහන අනතුරු වෙන්නේ? කතා නැතිවට කතා
අර කතාවට කියනවා වගේ නරියකුත් ඔහොම කිව්වලු
ලැජ්ජයි, ලැජ්ජයි
ඕවා කුහක කතා
නටන්න බැරි මිනිහට පොළොව ඇදයිලු
අධිවේගී මාර්ගයක අනතුරු වෙනවා පාවිච්චි කරන්න නොදන්න කමට
අර නටන්න බැරි මිනිහට පොළොව ඇදයි වගේ, හදන්න බැරි අයට පාරවල් ඇදයිනේ....
අනේද කියන්නේ???? තමුන්නාන්සේලා මොකකටද හොදයි කිව්වේ????
දයාසිරි මහත්තයෝ අපට මේ පාර හොදා
ආසයි මං පියාඹන්න
යූ.එන්.පී. එකෙන් හැදුවනම් ප්‍රමිතිය තියෙනවද?
අපිට මේ පාර හොඳටම හොඳා...
ඔබ හොද කෙනෙක්. නමුත් හොද දේට හොදයි කියන්න..
ප්‍රතිචාර දාපු කව්රුහරි ඔය පාරේ පැදෙව්වාද?
පොලිස්සිය ඇල්ලුවේ නැත්තම් අපේ අයියල පරණ ගාලු පාරෙත් 100 වැඩියෙන් පාගල යනවා . යන්නවනම් ඔය පාර ඉහටත් උඩින්.
මොකකටද හොදයි කිව්වේ????
දවසේ විහිළුව
ඔබතුමා අනාවැකි කියන්න දක්ෂයි නේද?
කියන්නේ ඇත්තනම් ඇයි පිළිගන්න බැරි?
ලැජ්ජයි...