ඉතාලියේ වැනිසියේ පාරමිපරික ධන කුවෙිරයන්ගේ නිවෙස් තූනකින් ඉපැරැණි බිති සිතූවමි සොරකමි කර යුරෝ දස දහස් ගණනකට අලෙවී කළැයි කියන ශ‍්‍රි ලාංකිකයෝ දෙදෙනෙක් කැරිබිනේරි පොලිසිය විසින් 29 වැනි දා අත්අඩංගූවට ගනු ලැබූහ. ඉතාලියේ සුප‍්‍රසිද්ධ සිත්තරුන් විසින් අඳින ලද සිතූවමි 20කටත් වඩා සොරකමි කර ඇත. සිතූවමි රාමුවෙන් ඉවත් කොට ඵ් වෙනුවට බාල සිතූවමි සවීකොට මෙම සොරකම කළ ශ‍්‍රි ලාංකිකයින් දෙදෙනා වසර ගණනාවක් ඵම නිවෙස් පිරිසිදු කළ අය බව කැරිබිනේරි පොලිසිය කියයි. ඵක් ශ‍්‍රි ලාංකිකයකූ අත් අඩංගූවට ගත් පොලිසිය ඔහුගෙන් ලැබුණු තොරතූරු මත ප‍්‍රධානයා ලංකාවට පැන ගැනීමට පෙර කොටු කර ගෙන ඇත. එක් අයකු වැනිසියේ ශ‍්‍රි ලාංකිකයින් අතර ධනවතකූ මෙන් දිවී ගෙවූ අයෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි ලෝකේ ගියත් ඉතින් පරණ පුරුදු අත හරින්න බැහැනේ
නියමයි නේද??????
කවුද මේ මිනිස්සු???
මෙයා අපේ ලංකාවේ නමත් විනාශ කරනවා.හොරු කොහේ ගියත් හොරුම තමයි. ඉතාලියේ හැම නගරයකම මේ වගේ හොරු ඉන්නවා. ලගදීම ඒ අයටත් දඩුවම් දෙයි.
හොදඩ දඩුවමක් දියයුතුයි
මෙයාගෙ නියම නම වෙන එකක්
රට කනවා..
මරණ දඩුවම දිය යුතුයි
ඉතාලි ගොස් සුලු රැකියාවක් කර ධනපතිකම් පෙන්නන්න යාමෙන් අමාරුවේ වැටී ඇත. ඇඟිල්ලේ තරමට ඉදිමෙනවානම් ඔවැනි දේ සිදුනොවේ.
ලක් හොරු
විජාතිකයන් ඉදිරිෙය් රටම බල්දු කරනවා..
අපරාදෙ අහුවුනේ ..............
කූඩැල්ලව මෙට්ටේ තියන්න බෑනේ යාඵ..
රටේ නමයි කැත වෙන්නේ..
මම ශ්‍රී ලාංකිකයෙක් !!