ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් පර්නැන්ඩස් සිංහල රිදීතිරයේ නොමිලයේ රඟපෑමට යන බව ඉන්දියා මාධ්‍ය කියයි. ඇයගේ කොටස වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් දහදාහක් හෙවත් (රුපියල් එකොළොස් ලක්‍ෂ වැඩිමුදලක්) ගෙවන බව ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ හා නිෂ්පාදක පැවසුවත් ඉන්දියාවේදී ලැබෙන ආදායම හා සසඳන විට එය ඉතා සොච්චමක් බවත් ඇය තම උපන්බිම වෙනුවෙන් නොමිලේ රඟපාන බවත් ඇගේ කළමනාකරු පැවසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යක්‍ෂකතුමනි, ඒ මුදල ඇය වෙනුවෙන් පින්නවලට හෝ වෙනත් සත්වාරක්‍ෂක ස්ථානයකට ප්‍රදානය කරන්න. ඇය සතුන්ට ඉතාමත් අවිහිංසාව දක්වන යහපත් නිළියකි.
ඔබ අපේ රටට ආඩම්බරයක් සුභපතනවා
ශ්‍රී ලාංකියකුවීම ආඩම්බරයක්
ඔබට සුභ පතනවා ඉදිරි වැඩ වලට ..