කොළඹ කොටුවේ පොළපාළිකරුවන් පිරිසක් විසිරැවීමට පොලිසිය කඳුළුගෑස් ගැසීය. ඔවුන් පාර්ලිමේන්තුව දෙසට යෑමට තැත් කළ බව පොලිසිය කියයි.





1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ජීවිතේටම දැකල නැහැ ඒ වගේ සෙනඟ කන්දරාවක් මම හිතන්නේ සීයකටත් වඩා ඉන්න ඇති. (අපරාදේ ඒ වගේ කට්ටියකට කඳුළු ගෑස් වියදම් කලේ .
කොන්ද නැති ලක්ෂයකට වඩා කොන්ද තියෙන සියය වටිනාවා මහත්තයා
මෙහෙම ගියොත් රටම අගාදයේ
මෙයාලගෙ කොන්ද ගැන නම් දන්නෙ නෑ. ඒත් මොලයක් නම් නෑ කියල දන්නවා. සාමාන්‍ය මහජනයාව අපහසුතාවයට පත් කරන්න, තමන්ගෙ පාඩුවේ රටට බරක්නොවී රැකියාවක් කරන මිනිස්සුන්ට හවසට ගෙවල්වලට යන්න නොදී මුළුපාරම බදුඅරගෙන පෙළපාලියන මේවගේ අයට විරුද්ධව ලඟදීම සාමාන්‍ය මහජනයා උත්තර දේවි. (හැබැයි සමාජවාදීන්ටනං උත්තර ඡන්දෙන්ම දීල තියෙනවා)
කොන්ද තිබුණනම් යාපනේට යන්න තිබුණනේ
පෙළපාලි ගිහින් කවදද රටට වැඩක් උනේ. තමන්ට වැඩක් උනේ... ? අහිංසක මිනිසුන්ගේ වටිනා කාලය මහා පාරේ වාහන තද බදේට අහු වෙලා නැති වෙන එක විතර වෙන්නේ.....