රටවල් 70ක් පරදවමින් ලෝක යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු අටෙන් පහළ විවෘත තරගයේ සම ශූරතාව - දිනාගැනීමට කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න සමත්විය. බ‍්‍රසීලයේ කැල්ඩස් නවාස්හි මේ තරගය පැවැත්විණි. චෙස් ඉතිහාසයේ පළමු වරට මෙනැනි ජගත් ශූරතාවයක් ශ්‍රී ලංකාවට හිමිවූ ප‍්‍රථම අවස්ථාව මෙය බව චෙස් සම්මේලනයේ ලේකම් ජගත් කෙටලවල මහතා කියයි. මේ තරගයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකාව, චීනය හා ඉන්දියාව ශූරතා හිමිකරගත්තේය. හර්ෂණගේ මව වෛද්‍යවරියෙකි. පියා ඉංජිනේරුවෙකි.


1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය පුතේ . ඔබ සැබෑ දක්ෂයෙක්.
මෙවැනි දරුවෝ දෙමාපියන්ට, පවුලට, රටට සම්පතක්. ඉදිරියටත් මෙවැනි ජය ලැබේවා කියා හදවතින්ම සුබ පතනමි
"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" ලක් පුතුනි ඔබට අපේ ප්‍රණාමය
සුභපැතුම්....
ඔබට සුභ අනාගතයක්..
තව තව දියුණු වේවා..