නිශ්චල දේපොළ පිළිබඳව ලන්ඩන් නුවර පැවති අන්තර් ජාතික සමුළුවකට ශ්‍රී ලංකාව ලන්ඩන් නුවරදී පසුගියදා පළමු වරට සහභාගී විය.
අන්තර් ජාතික ආයෝජනයට ශ්‍රී ලංකාවෙන් සැලැසිය හැකි වානිජ අවස්ථා ප‍්‍රවර්ධනය පිළිබඳ දැනුම්වත් කිරීමේ මේ සමුළුවට ඇරියුම් ලැබුනේ ලන්ඩන් නුවර ව්‍යාපාරික රන්ජීව් ගුණවර්ධන මහතාගේ සහයෙනි.
ශ්‍රී ලංකා සංචාරක කටයුතු පිළිබඳව මහා බි‍්‍රතාන්‍යයේ හා අයර්ලන්තයේ අධ්‍යක්ෂ සන්ජික පෙරේරා මහතාද, ශ්‍රී ලංකා වෙළෙඳ මන්ත‍්‍රණ සභාවද ඊට සහභාගී විය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd