ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් සියලූ දෙනාට දැනෙන දෙයක් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොන් ලාල් ගේ‍්‍රරු (එජාප) පාර්ලිමේන්තුවේදී අද පැවසුයේ අයවැයට සහාය දක්වමිනි.අද සවස අයවැය දෙවැනි වර කියැවීමේදී ඔහු රජය සමග ඡුන්දය දෙතියි පාර්ලිමේන්තු ආරංචි කියයි.”මා දේශපාලඥයෙක් නොවේ. අධ්‍යාපනඥයෙක්. මට එල්ලවන නින්දා අපහාස තරාදියේ එක් පැත්තටත් දරුවන්ගේ අධ්‍යාපනය තව පැත්තකටත් දැමූ විට වැඩි බර අධ්‍යාපන පැත්තයි. 2005දී අධ්‍යාපන යෝජනා ක‍්‍රමයක් සකසා පක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දුන්නා. තාමත් ඒ වාර්තාව ඇත. මේ අයවැය සමබරයි. රජයට සහායදෙනවා”
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd