දීපවාලි උත්සවය නිමිත්තෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ දී පහන් දැල්වීමේ උත්සවයක් පැවැත්විණි. මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නොනිස් පැවැසුයේ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව සාමයේ උදාවත් සමග දීපවාලි උත්සවය සමරන බවයි. ලන්ඩනයේ සිටින දෙමළ ජනයා ඇතුළු විශාල පිරිසක් ඊට එක් වූහ.
![3[1]-(2)](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/11/31-2.jpg)

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd