පසුගිය 26 හා 27 යන දිනයන් හිදී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය මිලානෝ නුවරදී කුලියට ගත් ස්ථානයක ජංගම සේවයක් පැවැත්විය. 1200කට අධික ශ්‍රී ලාංකිකයෝ එහි සේවා ලබාගත්හ. තානාපති අසිත පෙරේරා මහතා ද එහි කුදු මහත් වැඩට එක්විය. අපිරිසිදු වූ කාමර හා ශාලාවත්, වැසිකිළියත්, පිරිසිදු කිරීමට තානාපති ද සිය සේවකයන් සමග එක්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොච්චර හොද දෙයක්ද කරල තියෙන්නේ. අපි ඒවා අගේ කරන්න ඕන
තානාපති අසිත පෙරේරා මහතා හොද දෙයක්ද කරල තියෙන්නේ!!!!!!!
මෙහෙම තානාපතිවරු හැම තැනකම ඉන්නවනම්?
රට ගොඩනගන්නටනම් ලංකාවෙත් ඔයටිකමයි වෙන්න ඕන
ඕක අරුම පුදුම දෙයක්ද?
හොදයි
අපේ රටේ මෙහෙම වැඩ කරපු නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපත් කැපෙනවා.
හොද වැඩක් කරල තියෙන්නේ