දකුණු අප‍්‍රිකාවේදී දෙසැම්බර් මස 15 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර තිබූ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ජ්‍යෙෂ්ඨ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යවරයා, ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සහ ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (29) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ තිබේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක මැච් එකක් අසාර්ථන වුනු පලියට ඒලියට දාන්ඩ හොඳ නෑ මොකද ආයේ ඇතුලට ඇවිත් සේල්ලම් කරන එක ස්ථානය රැක ගැනීම අමතර පීඩනයක් ඒත් සාර්ථක වෙන්ඩ සුබ පැතුම් ඒක තිලාන්ට මෙන්ම ලංකාවටත් හොඳ වේවි.
මේක කරන්ඩ තිබ්බෙ මීට ඉස්සෙල්ලා. ඒත් කමක් නෑ පස්සේ හරි කරපු එක.
හොද තීරණයක්
හොදයි
පසුව හරි ගත් තීරණය හරි
දැන් කට්ටිය දවස් දෙකෙන් පරදින්න අමාරුවෙයි නේ?
Den itin thora gathhta eka sadarani kiyala penna eka thilanta barai දැන් ඉතින් තෝරා ගත්ත එක සාධාරණයි කියලා පේන්න. ඒක තිලාන්ට බාරයි
පසුව හරි ගත්ත තීරණය නිවැරදියි කියල තිලාන් පෙන්වන්න ඕන.
ගත්ත තීරණය හොද තීරණයක්.