කඩුවෙල හෝමාගම වෙළෙඳ හලක අයිතිකාරිය පැළඳ සිටි රන් බඩු ද කඩේ තිබූ රුපියල් පන් දහක් ද කොල්ල කෑ බව කියන මවක හා දරු දෙන්නා කඩුවෙල උසාවියේ දී හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කළ අවසථාවේ පැමිණිලිකාරිය උසාවියේ ඇද වැටී මිය ගියාය. රුපියල් පනස් දහසක රන් බඩු කොල්ල කෑ බවට මේ පැමිණිල්ල ඉදිරිපත් කෙළේ බී.ජී. ප්‍රේමවතී (73) මහත්මියයි. ඇය නවගමුව රෝහලට ගෙන ගිය නමුත් ඒ වන විටත් මියගොස් ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයට පපුවේ අමාරුවක් එන්න ඇති. මොනවා උනත් දරු දෙන්න ගැන දුකයි