හිටපු යුදහමුදාපති සරත් පොන්සේකාගේ ආධාරකරුවකු වන ආබාධිත කපිතාන් ගයාන් ප‍්‍රසාද් කුමාර විතානගේ, බන්ධනාගාර නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි පැවරූ නඩුවට තවත් චෝදනා දෙකක් එක් කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ අවසර පැතුවාය.
පොන්සේකා නවලෝක රෝහලට රැගෙන ආ අවස්ථාවේ කපිතාන් බණ්ඩාර බන්ධනාගාර නිලධරයනට කිහිලිකරුවෙන් ගැසී යැයිද ඔවුන්ට තුවාල කරන බවට තර්ජනය කළැයි කියන චෝදනා මුලින් ගොනු කිරීමට නොහැකි වුයේ වැරදීමකින් යැයිද කොළඹ අපරාධ විමර්ශන අංශය උසාවිය හමුවේ කීවේය. සැකකරු ඉදිරියේ චෝදනා කියවා චෝදනා පත‍්‍රය සංශෝධනය කරන ලෙස දැන්වූ මහේස්ත‍්‍රාත්වරිය පැමිණිල්ල ලබන මාර්තු 30 වනදාට කල් තැබුවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd