වැලිගම කප්පරතොටින් මුහුදු ගොස් සැඩසුළඟට අසුවූ ධීවරයන් තිදෙනකුගේ සිරැරැ සිවු දිනකට පසු අද සොයාගැනීමට සහන සේවකයෝ සමත්වූහ. තවත් 37 දෙනකු පමණ ආගිය අතක් නැත. සිරුරු සෙවීමට වැල්ලට ආ ඇතැමෙක් ක්ලාන්ත වූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි මිනිහටමයි හැමදාම දුක් කරදර එන්නේ
අනේ දෙවියනේ අනෙත් අයව බේරල දෙන්න අසරණ දරු පවුල් රැක දෙන්න
අයියෝ.... ලස්සන වෙරළක් අද එකම මළ ගෙයක් වෙලා
දුප්පත් අපි දිහා දෙවියො ඇයි නොබලන්නේ?
ධීවරයන් ජීවිතආරක්ෂක ඇදුම්පැලද සටියානම් ජිවිතයට අනතුරුක් වන්නෙ නැත,
අනතුරු ඇගවීම් කළේ නැහැ. කාලගුණ බලධාරීන් ගෙදර යැවිය යුතුයි
කාළගුණ දෙපාර්තමේන්තුවෙ වැරැද්ද.