‘සියැට්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන 2011’ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් ද, වසරේ ජනප‍්‍රියම ක‍්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර ද සම්මාන ලැබූහ.
මෙම සම්මාන උළෙල අද (29) රාත‍්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd