පුත්තලම මන්නාරම පාරේ දී පසුගිය හය වැනි දා රුපියල් 70000ක් කොල්ල කෑම සම්බන්ධයෙන් සැකපිට කන්තලේ පොලිසියේ පරීක්ෂක සුල්පි හාන් පුත්තලම මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා විසින් බදාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. දැනටම මේ සම්බන්ධයන් හය දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඩුවම් දිය යුතුයි
කවද හදන්නද?