මානව හිමිකම් කඩවීම ගැන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අද උත්සාහ කළ නමුත් ආණ්ඩු පක්ෂය ඊට විරෝධය දැක්වීය. මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා යන ඇමැතිවරු විරෝධය පෑහ. එජාපයේ දයාසිරි ජයසේකර මහතා කීවේ වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට ඉඩදිය යුතු බවයි. හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ නම සඳහන් නොකැර එම ප්‍රකාශය කිරීමට ඉඩ දෙන්නැයි වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි විට කතානායක චමල් රාජපක්ෂ මහතා පැවැසුයේ මේ ගැන බදාදා තීන්දුවක් දෙන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීඑල් මහාචාර්යවරයෙක්ද?