රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍යා පීඨයේ අවසන් වසරේ සිසුන් හය දෙනකුගේ පන්ති උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන විසින් සති පහකට තහනම් කරන ලදැයි අද සවස වාර්තා විය. උපකුලපති හා ලේඛකාධිකාරී පෙරදින බලයෙන් රඳවා ගත්තැයි කියන සිද්ධිය මත මෙම දඬුවම පමුණුවා ඇත. සිසුන් කියනුයේ ඒ සම්බන්ධයෙන් පියවරක් නොගන්නා නමුත් තම ඉල්ලීම වන මහාචාර්ය ඒකකය පොරොන්දු වූ පරිදි නොපිහිටුවහොත් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල ඉගෙන ගන්න ආපු අය නෙමෙයි....