මාතර මහ රෝහලේ වෛද්‍ය ජානකී බන්දුසේන මහත්මියගේ මරණයට වගකිවයුතු පෞද්ගලික බස් රියදුරා අත් අඩංගුවට ගන්නැයි කියමින් එහි වෛද්‍යවරුද වෘත්තිය සමිති 14ක නියෝජිතයෝද අද සංකේත වර්ජනයක් ඇරැඹූහ. සෝමාවතී මාතර පෞද්ගලික බසයක් මාතර තල්අරඹේදී ඉකුත් 24දා ටිපර් රියක ගැටීමෙන් වෛද්‍යවරිය මියගියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉන්න සමහර දොස්තරවරු විහිළු කරන්නේ
වෙන විකල්ප දැන් නැහැ
ලංකවෙ වෛදවරු ඕස්‌ට්‍රෙලියවේ වැහි වහල. මෙහාට අවට පස්‌සේ ඕනැම දුශ්කර ප්‍රෙද්ශයක උනත් කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ කරනවා. ලංකවේ නිදහස් අධ්‍යාපනය රටේ අභිවෘද්දියට කියලා මට ප්‍රශ්ණයක් නැගෙනවා....