මාතර රෝහලේ දන්ත වෛද්‍ය ජානකී චන්දිමා බන්දුසේනගේ (32) මරණය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රියදුරකු කනංකේ පොලීසියෙන් අත්අඩගුවට ගත් බව ලිඛිතව දැනුම් දීමත් සමග මාතර රෝහලේ දොස්තර හා සේවක වර්ජනය අවසන් විය. ඔහු අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය වෛද්‍යවරුනට දැන්වූවිට ඒ බව ලිඛිතව දෙන තුරු වර්ජනය අවසන් නොකරන බව වෛද්‍යවරු කීහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මේක තමයි ඇත්ත. එක්කො වර්ජනේ කරන්න ඕන. නැත්තන් මන්ත්‍රී කෙනෙක් පස්සේ යන්න ඕනා.
හැමදේටම වර්ජන
බසය අයිති ලොකු එක්කෙනෙකුට වෙන්න ඕන
හැමදේටම වර්ජන නෙමේ ....නීතිය ඉටු කරගන්න එක්කෝ වර්ජන කරන්න ඕනේ නැත්නම් දේශපාලනය පස්සේ යන්න ඕනේ.දොස්තරලාත් දේශපාලන පස්සෙන් යන්න උනා නම් ....
පොලීසිය සමහර වැරදිකාරයො අල්ලන්නේ ඔක්කෝම උඩු දිව්වට පස්සේ