කල්ලි සටනික් නායකයෙක් මරුට වෑන් රියකින් ආ පිරිසක් තලංගම අවන්හලක් අසලදී පැහැරගත් පුද්ගලයකු මරා දමා ඇතැයි කොස්වත්ත පොලීසිය කියයි. එක්තරා කණ්ඩායමක නායකයකු වන බ 01 January 2012
බස් අනතුරින් ලංගම විසි එකක් රෝහලේ බදුල්ල ඩිපෝවේ සේවකයන් පිරිසක් රැගෙන කතරගම බලා ගමන් ගත් බසයක් බුත්තල - බඩල්කුඹුර මාර්ගයේ 1 කණුව අසල දී අනතුරකට ලක්වීමෙන් 21 දෙනෙක් තු 31 December 2011
කිරි අම්මාවරු දානෙන් සිංහල, දෙමළ සමගිය පෙන්වයි වවුනියාව සෙට්ටුකුලම පොලිසිය නව වසරට ආසිරි පතමින් කිරිඅම්මාවරු 270 දෙනකුට කිරි දානයක් පිරිනැමීය. පළාතේ සිංහල දෙමළ අයගේ සහායෙන් පොලි 31 December 2011
දැව හොරු පළායති බිබිල ඇතුන්ගඹුවේදී පොලිස් ජිප්රියක් ප්‍රපාතයට පෙරැලීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක් තුවලා ලැබූහ. අනවසරයෙන් දැව කපන බ 31 December 2011
ජපුර සිසු දහයකගේ පන්ති තහනම් විනය විරෝධී කි‍්‍රයාවන්ට සම්බන්ධ වූ බව කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනකුගේ පන්ති තහනම් කළ බව උප කුලපති ආචාර්ය 31 December 2011
‘තේන්‘ සැර බාලවේ ‘තේන්‘ සුළි කුණාටුව උතුරෙන් ඉවත් වී දකුණු ඉන්දියාව දෙසට හමා යන හෙයින් උතුරේ ධීවරයිනට මුහුදු යෑමට ඉඩ ඇතැයි කාලකුණ විද්‍යා දෙපාර්තමේ 31 December 2011
දුම්රිය ජිවිත දෙකක් බිළිගනී අලුත්ගම ඩිපෝ පාරේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී සාගරිකා දුම්රියේ ගැටුණු සබන් ලොරියක ගමන් ගත් දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දුම්රි 30 December 2011
ජවිපේ මහ සමුළුවට අතුරු තහනමක් නෑ ජනතා විමුක්ති පෙරමුණ දෙබරවැව මහා සමුළුව කැඳවීම එරෙහිව කැරැලිකාර පර්ශවය උසාවියෙන් පැතූ වාරණය අද ප්‍රතික්ෂේප කෙළේය. ජනතා විමුක්ති ප 30 December 2011
ගිනි අවිය තරුණ ජිවිත දෙකකට වග කියයි පුත්තලම කිතුල තරුණව්යාපාරගම තරුණියක වෙඩි තබා මැරූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු ද වෙඩි වැදී මැරී සිටි බව පොලිසිය කියයි. ඔහු තම පෙ 30 December 2011
ලොරිය සිසුවෙක් බිලිගනී බුත්තල දුටුගැමුණු විදුහලේ ශිෂ්‍යභට පුහුණුවක් හමාර වී ගෙදර යමින් සිටි සිසුන් පස් දෙනකු ලොරියකට යට වීමෙන් එක් අයකු මියගොස් ඇතැයි මහි 30 December 2011
ඩෙංගු බෝ කළැයි පිරිසක් සැකපිට ඩෙංගු මදුරුවන් බෝ විය හැකි තැන් සොයා දෙහිවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පොලිසියේ ද යුද හමුදාවේ ද සහායෙන් අද දවස පුරාම සෝදිසි කළ 30 December 2011
අලුත්ගම - කළුතර රේල් පාර වසයි මුහුදු බඩ දුම්රිය මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සඳහා අලුත්ගම හා කළුතර අතර දුම්රිය මාර්ගය ඉරිදා (01) සිට මාස එක හමාරක් වසා තබන බව දුම 30 December 2011
ප්‍රතිඵල විකෘති කළැයි තැන තැන උද්ඝෝෂණ උසස් පෙළ විභාග ප්‍රතිඵල විකෘති කර ඇතැයි ද ප්‍රතිඵල නැවත සමීක්ෂණය කර නිකුත් කරන්නැයි ද ඉල්ලමින් කුරුණෑගල ද මාතර ද අද (30) උද්ඝෝෂණ පැවැත 30 December 2011
සංගීත රසය උත්සන්න වෙයි හක්මන ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවැති සංගීත සංදර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව රාත්‍රී 10ට නවත්වන ලෙස පොලිසිය දැනුම්දීමත් ස 30 December 2011
පියාඹමින් සිරි බලන්න ලංකාවේ සිරි නැරැඹීමට සැහැල්ලු ගුවන් යානා හඳුන්වා දීමේ උත්සවයක් ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. කොළඹ ‘ස්කයි ක්ලබ්‘ ආයතනය මේ 30 December 2011
රූමස්සල හඳුන් දිවියා මහමඟ අවසන් ගමනේ රූමස්සල සහ කටුගොඩ කඩොලාන අභයභූමිය ආසන්නයෙන් දිවෙන ගාල්ල - මාතර පාරේ දී හඳුන් දිවියකු වාහනයක හැපී මියගොස් සිටියේය. සිරුර වනජිවී සංරක 30 December 2011
කොළඹ - ලංකාපටුන අලුත් බස්සේවයක් කොළඹ සිට ලංකාපටුන දක්වා නව බස් සේවාවක් ජනවාරි පළමු වැනි දා සිට ආරම්භ කරන බව අංගොඩ ඩිපෝ කළමනාකාර සංජීව සුබනආරච්චි මහතා පැවසීය. කොළඹ ප 30 December 2011
ගාල්ල සංගමයේ ආරවුල විසඳීමට විධායක සභාව කොළඹට කැඳවයි කි‍්‍රකට් නිලවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික් කි‍්‍රකට් සංමයේ නම් කෙරුණු ඡන්ද නියෝජිතයන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විරෝධතාව ව 30 December 2011
ශ්‍රී ලංකා පිල ලකුණු 208 කින් දකුණු අප්‍රිකාව පරාජය කරයි ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ඩර්බන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 208 ක ජයක් ලැබූහ. 30 December 2011
ශ්‍රී ලංකාව මාස 17 කට පසු ටෙස්ට් ක්‍රිකට් ජයක් ලබයි ශ්‍රී ලංකාව පිල දකුණු අපි‍්‍රකාවට එරෙහිව අද (29) ඩර්බන්හිදී හිමිකරගත් ලකුණු 208 ක ටෙස්ට් ජය ශ්‍රී ලංකා පිල මාස 17 කට පසුව ලැබූ ටෙස්ට් ජය මෙ 29 December 2011
බි්රතාන්ය ජාතිකයා ඝාතනය තංගල්ල මැඩිල්ල නිවාඩු නිකේතනයක නත්තල් සාදයකදී පිහිවලින් කපා කොටා වෙඩි තබා බි්රතාන්ය ජාතික ඉසෙඞ් ෂයිෆ් (32) ඝාතනය කිරිම සම්බන්ධය 29 December 2011
දකුණු අප්‍රිකාව කඩුලූ 6 ට 136 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අපි‍්‍රකානු පිල අතර ඩර්බන් නුවරදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකු 29 December 2011
ව්‍යාපාරිකයා පැහැරගත් කල්ලියෙන් තවත් කොල්ලකෑම් අටක් හොරණ නගරයේ දී ව්‍යාපාරිකයකු ඔහුගේ මෝටර් රිය සමඟ පැහැර ගත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් අතරමඟ දී තවත් කොල්ල කෑම් පහක් කර ඇතැයි මොරගහහේන පො 29 December 2011
මන්ත්‍රී සිරුර මෝහිණී පාළම යට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී හීනටියන මඩවල ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි සිල්වා මහතාගේ (28) සිරුර කොටදෙනියාව දයගම්පොළ ඕල 29 December 2011
දකුණු අප්‍රිකාව ලකුණු 364 ක් පසු පසින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්ර 29 December 2011
දකුණු අප්‍රිකාවට ලකුණු 450 ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්ර 29 December 2011
අධිවේගී ධාවනයට ලංගමත් එයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ශ්‍රි ලංගම බස් ධාවනය ජනවාරි 3 වැනි දා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංගම සභාපති එම්.ඩී. චන්ද්‍රසේන මහතා පැවැසීය. ඒ සඳහ 29 December 2011
මීගමු නත්තල් සැඳෑව පැරීසියේ පැරිසියේ මීගමු සංවිධානයේ නත්තල් සැඳෑව පැරීසියේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද හිමි, 29 December 2011
නවකයනට කිරිබත් දුන්නාට පන්ති තහනම් කරලාලු කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අත්තෝනෝමතික ලෙස අහෝසි කළැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදි 29 December 2011
මිතුරු වී ගිනිවතුර ජීවිතේ හිරගෙදර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරගත වී නිදහස ලබන සිරකරුවන්ගෙන් සියයට හතළිස් පහක් යළිත් පෙර වැරැද්දම කර සිරගත වන බව බන්ධනාගාර කොමස 29 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026