කොළඹ සිට ලංකාපටුන දක්වා නව බස් සේවාවක් ජනවාරි පළමු වැනි දා සිට ආරම්භ කරන බව අංගොඩ ඩිපෝ කළමනාකාර සංජීව සුබනආරච්චි මහතා පැවසීය. කොළඹ පිටකොටුව බස් නැවැතුම්පොළෙන් දිනපතා පස්වරු 1.00ට මෙම බස් රථය ලංකාපටුන බලා පිටත්වේ. ලංකාපටුනෙන් අලූයම 4.00ට කොළඹට පිටත්වේ. කල්අඩියේ පාෂාණ පබ්බත විහාරාධිකාරී රත්නපුරේ දේවානන්‍ද හිමියෝ මෙම බස්සේවය අරඹන්නැයි ඉල්ලා සිටියහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද වැඩක්. සතුටුයි ඒ ගැන
ශ්රී ලංකාවට ඉදිරියටම යන්න ලැබේවා
ආසියාවේ ආඩම්බරය
හරිම හොද වැඩක්. ලංකාවේ ලස්සනම වෙරළ තීරය
සන්තෝෂයි
ලංකා පටුන තියෙන්නේ කොහෙද?
ලංගම මේ වගේ වැඩ නිසා දියුණු වෙනවා...
බොහොම සන්තෝෂයි. ලංගම තව තවත් දියුණු වේවා..
හොදයි.. හොදයි.. අසියාවේ වේගවත් සංවර්ධනයක් ඇති රටෙ පුරවැසියෙක් වීම හරිම ආඩම්බරයක්. ජයවේ ශ්‍රී ලංකා...!
ශ්‍රී ලංකා මවුනි ජයවේවා!!