ශ්රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 450 ක ඉලක්කය හඹායන යන දකුණු අප‍්‍රිකානු පිල සිවුවැනි දිනය වන අද (29) දිවා විවේකයකට ක‍්‍රීඩාව නතර කරන විට එක කඩුල්ලක් දැවී ලකුණු 86 ක් ලබා සිටියේය. මේ අනුව දකුණු අප‍්‍රිකාව ලකුණු 364 ක් පසු පසින් සිටියි.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු අප‍්‍රිකාව ලකුණු 364 ක් පසු පසින්
සමන් Thursday, 29 December 2011 05:25 PM
අපේ කොල්ලො ටික කෙප්ලර්ගේ කට වැහෙන්න දෙන්න යන්නෙ මෙදා පාර