මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරගත වී නිදහස ලබන සිරකරුවන්ගෙන් සියයට හතළිස් පහක් යළිත් පෙර වැරැද්දම කර සිරගත වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි පවසයි. මෙරට බන්ධනාගාර විසි තුනේ ඉඩ පහසුකම් ඇත්තේ රැඳවියන් 12,000කට පමණක් යැයි ද නමුත් රැඳවියන් 27000ක් එහි සිටින බව ද බන්ධනාගාර කොමසාරිස් පවසයි. ඔවුන්ගෙන් සියයට හතළිහක් සිරගත වී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් බව ද ඔහු කියයි. ගාල්ල නගර සභාවේ පැවැති උත්සවයකදී කොමසාරිස් මේ අදහස් දැක්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියයට 45 පමණ රට රැකියාවට යවමු. එහේ මරණ දඬුවම දෙනව.