ලංකාවේ සිරි නැරැඹීමට සැහැල්ලු ගුවන් යානා හඳුන්වා දීමේ උත්සවයක් ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. කොළඹ ‘ස්කයි ක්ලබ්‘ ආයතනය මේවා හඳුන්වා දුන්නේය. එක් අයකුට ද දෙදෙනකුට ද, ගමන් කළ හැකි යානා දෙවර්ගයකි. පෙබරවාරියේ සිට ගමන් මෙහි අරඹයි. අඩි අට දහසක් උඩට යා හැකිය. වේගය පැයට කිලෝමීටර 40කි. ඉන්ධන ලීටර පහකින් පැය දෙකහමාරක් පියාසර කළ හැකිය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පෙරට
මේ වැඩේ ආරක්ෂිතද?
අහස් යානයේ ආශ්චර්යය. නරඹනු ශ්‍රී ලංකා
නියමයි නේ...
මෙන්න මේවා තමයි කරන්න ඕනා, අපේ රටේ නම ප්‍රසිද්ධ වෙන්න සංචාරකයෝ අතරේ
වැඩේ නම් හොදයි නමුත් ආරකෂාව 100% තිබිය යුතුය..දිරිමත් කළ යුතුයි. ලංකාවේ මේ වාගේ දකෂතා පෙන්වන හුගාක් අය ඉන්නවා.
ඒක හොඳයි
ආරක්ෂාව තිබෙනවනම් ඇත්තට හොඳයි
අපේ රටට වින කරන අයට ඔත්තු බලන්නත් හො අවස්ථාවක් වෙයි දන්නේ නෑ
හොද වැඩක් අත දෙන්න ඕනේ මේවගේ තව වැඩ කරන්න
මෙන්න මේවා තමයි කරන්න ඕනා, අපේ රටේ නම ප්‍රසිද්ධ වෙන්න සංචාරකයෝ අතරේ
වැඩේ හොඳයි ජිවිතේ අවදානම්
අඩි 8000ක් උඩ ගිහාම වායු පීඩනය අවුලක් වෙන් නැද්ද?
අලුත් රටක අලුත් දේවල් තව තවත් ඉදිරියට සිද්ධවෙයි
අඩි 10,000 ගියාම තමයි,වායු පීඩනය මිනිස් සිරුරට වෙනස්‌වීම් දැනෙන්නේ,ස්‌ථානය අනුව වෙනස් විය හැකියි.නමුත් මෙම ව්‍යපෘතියේ හරය යහපත් වන අතර මීට වඩා ආරක්‌ෂක ක්‍රම හා යානයේ පාලන හැකියාව දියුනු කල යුතුය.
තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඕන...
මිනිසා නිපදවූ මේ ආශ්චර්ය්‍ය යානය යන උපරිම උස සොභා දහමින් ඇතිවූ පිදුරුතලාගල කඳුමුදුනට පහලයි (අඩි 8281).
එළ කිරි ඔහොම යං
මේක ආරක්ෂාකාරීද???? පේන විදියට පාලනය කරන්න ටිකක් අමාරුයි වගේ. පියාඹනකොට ගහක වැදුණොත් ඉවරයි
හොද වැඩක්...