උසස් පෙළ විභාග ප්‍රතිඵල විකෘති කර ඇතැයි ද ප්‍රතිඵල නැවත සමීක්ෂණය කර නිකුත් කරන්නැයි ද ඉල්ලමින් කුරුණෑගල ද මාතර ද අද (30) උද්ඝෝෂණ පැවැත්විණි. රුහුණු සරසවි සිසු එකමුතුව මාතර බස් නැවැතුම්පොළ ඉදිරිපිට ද පාසල් සිරැකීමේ ජනතා ව්‍යාපාරය මාතර බෝධිය අසල සහ කුරුණෑගල ද උද්ඝෝෂණ පැවැත්වීය.
[caption id="attachment_19957" align="alignnone" width="500" caption="කුරුණෑගල ඔරලෝසු කණුව අසල"]
[/caption]
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා හැම තැනදිම ඔහොමයි නේද?
මොකටද ඔය බොරැ උද්ඝෝෂණ? ඕක සුලුම සුලු දෙයක්‍ෙන්. ළමයි ලක්ෂ හතරක් විතර විභාගේ කරන කොට ඔය වාගේ පොඩි වැරදීම් වෙන්නේ නැද්ද?
උසස් පෙළ විභාග ප්‍රතිඵලවත් හරියට දෙන්න බැහැ.
තමන්ගේ ළමයට ඔහොම උනානම් පොඩි පොඩි වැරදි වෙන්නේ නැ. තමන්ට වෙනකම් ගානක් නැ මේ රටේ මිනිස්සුන්ට
පොඩි වැරදීමක් වෙන්ඩ බැහැ. මොකද විභාග දෙපාර්ථමේන්තුව කියන්නේ හැමෝම විශ්වාස කරන තැනක්.
ඇයි සමන් එහෙම කියන්නේ? පොඩි වැරදින් වුණු දේ පොඩි නැහැ නේද?
මේක ළමයි පරිසකගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක රටේම ප්‍රශ්නයක්. මේ තරම් වැරැද්දකුත් ගණන් නොගන්නවා නම් තව මොන කතාද?
මටත් අසාධාරණයක් වුණා.