පුත්තලම කිතුල තරුණව්‍යාපාරගම තරුණියක වෙඩි තබා මැරූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු ද වෙඩි වැදී මැරී සිටි බව පොලිසිය කියයි. ඔහු තම පෙම්වතියට වෙඩි තබා ඔහු ද වෙඩි තබා ගන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි. ගලෙන්බිදුනුවැව පදිංචි මේ කොස්තාපල්වරයා අධිකරණ රාජකාරියේ යෙදී සිටියේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිත හදා ගන්න තිබුණනේ