මුහුදු බඩ දුම්රිය මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සඳහා අලුත්ගම හා කළුතර අතර දුම්රිය මාර්ගය ඉරිදා (01) සිට මාස එක හමාරක් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තියෙද්දි අලුත් රේල් පාරක් හැදුවනම් කොච්චර හොඳද?
ප්‍රමාදය වළක්වන්න නම් පාරවල් දෙකක් අවශ්‍යමයි. පාර කොතරම් හොඳවුණත් එකපාර යන්න පුළුවන් එක දුම්රියකටයි.
දුම්රිය ප්‍රමාදය ගොඩක් ඇතිවෙන්නෙ වේගය අඩුකම නිසා නෙවෙයි. දුම්රිය දෙකක් මාරුවෙන්න ගියාමයි. පරණ රේල් පාර ඒ විදියටම තියෙන්න ඇරල ඒ ලගින්ම අලුත් රේල් පාර හැදුවනම් මේ විදියට පාර වහන්න උවමනා වෙන්නෙ නෑ. ඒ වගේම හෙමිහිට හරි යන්න පාරවල් දෙකක්ම තියනව. එහෙම කලානම් දුම්රිය ප්‍රමාදය ගොඩක් වලක්වාගන්න පුලුවන් කම තිබුණ. මෙහෙම රේල් පාර හැදුවම දුවන්න පුලුවන් වෙන්නෙත් තියන කෝච්චි ටිකම තමයි. අලතින් කෝච්චි දාන්න ගියොත් තියන ඒවත් පරක්කු වේවි.