කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අත්තෝනෝමතික ලෙස අහෝසි කළැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී අද (29)සත්‍යග්‍රාහායක් පැවැත්වීය.
සහෝදර නවක සිසුන් පිළිගැනීම සඳහා කිරිබත් කෑල්ලක් දුන්නැයි කියන වරදට මේ සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කැර ඇතැයි කැලණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ජානක බණ්ඩාර කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පස් ගියාම හිතාගෙන ඇත්තේ අනිත් මිනිස්සු නූගත්තු කියලා වෙන්න ඇතිනේද?
කැම්පස් ගියාම හිතාගෙන ඇත්තේ නූගත්තු කියලා...
විශ්ව විද්‍යාල ළමයි මර්දනය කරන්න හදන්නේ ඇයි කියල අපි දන්නවා.ඔය හදන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න
නවක වදය ෙදන අයට දඩුවම් කරනන්නම ඔනේ. ඉගෙන ගන්න ආවානම් ඉගෙන ගන්න අනෙක් අයටත් ඉඩ දෙන්න ඔන. බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යෙල් හාමුදුරුවරු 11 ක් ජීවිත කාළෙටම පංති තහනම් නවක වදය කරපු නිසා. දැන් සද්දයක් නැතිව ඉන්නවානේ.ඒ අය බේරගන්න දැන් කවුරුත් නැහැ. ඔහෙලටත් වෙන්නේ ඔය ටිකමයි.
කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අත්තෝනෝමතික ලෙස අහෝසි කළැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී දෙසැම්බර් 29 දින සත්‍යග්‍රාහායක් පැවැත්වීය. මෙම සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත්තේ නවක සිසුන් පිළිගැනීම සඳහා කිරිබත් කෑල්ලක් දුන්න නිසා බව කැලණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කියයි. මේ වසරේ අන්තරයේ කිරිබත් කා අජීර්ණ වූ පිරිස බොහෝය.
විශ්වවිද්‍යාලෙ ගිහිල්ල පලවෙනි දවසේ කිරිබත් කැල්ලක් කාපු කව්රුත් මෙතන ප්‍රතිචාර දාල නැහැ. මම හිතන්නේ කැම්පස් ගිය කෙනෙක් මෙතන නැතිව ඇති. හැම දේටම බනින්න එපා. පලවෙනි දවසේ රැග් කරන්න යන්නේ නැහැ කව්රුත්.
කට්ටිය අලුත් අය පිළිගන්න පුදුම දුකක් නේද විඳින්නේ?
කිරිබත් නොකෑප අයට නවක වදය දෙන්න ඇති. පවු
මෙහෙම ගියොත් විශ්ව විද්‍යාලවලට මොනව වෙයිද කියලා බලධාරීන් හිතන්න ඕන...
කිරිබත්මස කවන්න ඇති.
මල්ලි නිකන් ඉගෙන ගන්න දීල තියන එක ඉගෙන ගන්න.
රටේ සල්ලි නාස්ති කරනවා
ඔව් නේ අයියල අක්කල අපිට කිරිබත් කවන්න කොච්චර උත්සාහ කලාද ?
මේ වගේ අයව විශ්වවිද්‍යාලයට ගන්න අය තමයි වැරදි
කිරිබත්ම වෙන්න ඇති දෙන්න ඇත්තේ
සාමාන්‍යයෙන් රැග් කරන්නෙ රැග කාපු නැති අය
ලැජ්ජා නැතිව සත්‍යග්‍රහ කරනවා. වැරැද්ද කිරිබත් දීම නොවෙයි , ලුණුමිරිස් ඇස්වල ගෑමයි.
දැන් විශ්ව විද්‍යාල වල සර් කෙනෙක් ළගින් ගියත් ගහනවා කියනවා. කිරිබත් කෑල්ලක් දුන්නත් ඒක නවක වධය. රටේ මිනිස්සුන්ට වෙන්න යන විනාසෙ පේන්නේ නෑ
පළමු අවුරුද්දෙ රැග් වෙනවා, දෙවැනි අවුරුද්දෙ රැග් කරනවා. ඉගෙන ගන්න තියෙන්නෙ අවරුදු දෙකයි
මේ අයව පාලනය කරන්න ඒකාධිපති පාලනයක් ගෙන ආවොත් හොද නැද්ද?එහෙම නැත්නම් මේවා පාලනය කරන්න වෙන්නේ ගුටි දීලා තමයි ඉතින්.....
මෙතන ඉන්න ඔක්කොම පළමු වසරෙදි රැග් එකට භයවෙලා දුකෙන් ඉන්නවා. දෙවැනි වසරට ගියා විතරයි අනික් අයට රැග් කරනවා. ඔන්න ඕක තමන්ම හිතලා නතර කළානම් තමයි ගොඩාක් හොද
ඒ අය කිරිබත් නොකාපු අයද? අනිවාර්යෙන්ම ලුණු දාපු කිරිබත් දෙන්න ඇති
හිතන් ඇති අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා!
අනෙ අම්මෙ, අපි නොදන්න අන්තරෙ කිරි බත්. පව් බබාල, මහන්සි අති පොල් ගාල.
අනේ බොරු එපා මල්ලීලා. අපිත් කෑම්පස් ගියනෙ. ඔයගොල්ලන්ගෙ කිරි බත් අපි දන්නව.
ඔය කිරිබත් කාල වෙන්න ඇති අර ගෑනු ළමයෙක් ඉස්පිරිතාලේ
අපි නොදන්නවැයි දෙන කිරිබත් ගැන. අපිත් ගියානේ කැම්පස්. "කරන කළට පව් මිහිරිය මී සේ, විදින කලට දුක දැඩිවෙයි ගිනි සේ" කියන එක මෙයාලි ඉගෙන ගන්නේ නෑ කැම්පස් ගියත්