අලුත්ගම ඩිපෝ පාරේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී සාගරිකා දුම්රියේ ගැටුණු සබන් ලොරියක ගමන් ගත් දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දුම්රියේ ගැටුණු ලොරිය මීටර් තුන්සියයක් පමණ දුරට ඇදී ගොස් තිබිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟ හිටිය අය සබන් එකතු කරලලු. මෙහෙමත් මිනිස්සු
ඒකත් අපේ අය ආණ්ඩුවට දායි ද දන්නේ නැ