පැරිසියේ මීගමු සංවිධානයේ නත්තල් සැඳෑව පැරීසියේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද හිමි, පැරීසියේ කිතුනු සංසදයේ දිව්‍ය සප්ශාද නිකායේ මීගමුවේ රොජර් ප්‍රනාන්දු පියතුමා මුලසුන හෙබවූහ. සරසවි රංඟ කලායතනයේ නර්තනවලින් ද,චමින්ද ලිවේරා ඇතුලු වාදක මණ්ඩලයේ ගැයුම් වලින් ද නත්තල් සැඳෑව හැඩ විය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි. මේවා හොද වැඩ
මිගමුව පුරවැසියකු ලෙස ආඩම්බරවෙමි
මම සදාකල් මීගමුවට ආදරෙයි. සංවිධානය කළ සැමට ජයවේවා.