ජනතා විමුක්ති පෙරමුණ දෙබරවැව මහා සමුළුව කැඳවීම එරෙහිව කැරැලිකාර පර්ශවය උසාවියෙන් පැතූ වාරණය අද ප්‍රතික්ෂේප කෙළේය. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයින් වන ගාලු දිසා පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් කුමාර හා ජී. කුලරත්න මහත්වරු ගොනු කළ මේ පෙත්සම ලබන 6 වැනි දා විභාග කිරීම නියම කළ කොළඹ දිසා විනිසුරු රංජිත් එන් වතුපොළ මහතා අතුරු තහනම නිකුත් නොකෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්තාවාදීන් පැරැද්දූ ජවිපේට සුබ පතමි
ජ.වි.පෙ. දෙකඩ කිරීමට කුමන්ත්‍රණ කළ අවස්ථාවාන් පන්නා දැමීමට අවස්ථාව ලැබීම, නිර්ධන පන්ති ජයග්‍රහනයේ සුභ පෙරනිමිත්තක්...ජ.වි.පෙ.ට ජයම වේවා...
ජ.වි.පෙ.ට සුබ පතමි.