වවුනියාව සෙට්ටුකුලම පොලිසිය නව වසරට ආසිරි පතමින් කිරිඅම්මාවරු 270 දෙනකුට කිරි දානයක් පිරිනැමීය.
පළාතේ සිංහල දෙමළ අයගේ සහායෙන් පොලිසිය සිදුකළ මේ කිරි දානයට සිංහල සහ දෙමළ කිරි අම්මාරු පැමිණ සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අගෙයි වැඩේ නම්.
පොලීසියෙ අයත් පින් වැඩ කරනවනේ..
මෙයා පැවැත්වූ සංජීව මහත්මයා හරිම පින් වැඩක් කරලා තියෙන්නේ...
සියලුම රජයේ ආයතනවලට ආදර්ශමත් පින්කමක්.
මෙය පැවැත්වූ සංජීව මහත්තයා හරිම පන් අතේ වැඩක් කරල තියෙන්නේ..
හොද ආදර්ශවත් ක්‍රියාවක්
මෙවැනි යහපත් දේ අපේ පොලිසිය සහ මහ ජනතාවට එක්ව කිරිමට ලැබේවා !
ඉතාම හොද සත් ක්‍රියාවක්. ශ්‍රී ලංකා පොලීසියට අපේ ප්‍රණාමය.
ඇත්තෙන්ම හරිම ලස්සන පින්කමක්. සියලු දෙනාටම මහා ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ උතුමි ආශිර්වාදය ලැබෙවා!
මෙවන් උතුම් දෙයක් සංවිධානය කරපු ඔබතුමන්ලාටත් ලක්වැසි සැමටත් සෙතක්ම සැලසේවා. සුභ නව වසරක් ලෝක වාසී සියලු දෙනාටම.
ආදර්ශමත් පොලිස් නිලධාරීන් පිරිසක්. රටටම ආදර්ශයක්
ඔයාගෙ වැඩ ටිකනම් නියමයි. අනිත් හැමෝටම ලොකු ආදර්ශයක් කියලා මම හිතනවා
වවුනියාව සෙට්ටුකුලම පොලිසිය නව වසරට ආසිරි ,ලොකු ආදර්ශයක්