
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවට සියල්ල සූදානම් බව ධවල මන්දිරය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවන්නේ, චීන සංචාරය අතරතුරේය. ට්‍රම්ප්, ලබන 13 සිට 15 දක්වා චීනයේ බෙයිජීං අගනුවර සංචාරය කරනු ඇත.
ට්‍රම්ප්, චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පනවා ඇත. මෙම තීරුබදු හේතුවෙන්, දෙරට අතරේ වෙළෙඳ යුද්ධයක් නිර්මාණය වී ඇත.
වසර ගණනක් තිස්සේ ඔඩුදුවන මෙම අර්බුදය සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ජින්පින් අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුස් වෙඩිල්ලක් පත්තු වෙයිද මන්දා...?