හොරණ නගරයේ දී ව්‍යාපාරිකයකු ඔහුගේ මෝටර් රිය සමඟ පැහැර ගත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් අතරමඟ දී තවත් කොල්ල කෑම් පහක් කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. පැහැරගත් රිය පසුපස පොලිසිය හඹා එනු දුටු කොල්ලකරුවන් ව්‍යාපාරිකයා සහ මෝටර් රිය ගෝනපොළ ප්‍රදේශයේ දමා ගොස් ඇත. ව්‍යාපාරිකයාගේ හිසට ගිනි අවි එල්ල කළ කොල්ලකරුවන් ඔහු සහ මෝටර් රිය පැහැරගෙන ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආරක්ෂාව ගැන කියන්න කතා නෑ