රුසියන් යුක්රේන අවසන් වීමට ඉතා ආසන්න යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

පුටින් මේ බව පැවැසුවේ යුද්ධය අවසන් කිරීමට තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට කැමති බව පවසමිණි.

පුටින්, යුක්රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවීමට කැමැත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි.