ළිඳුල මහා පාරේ උමඟක් මතුවේ තලවකැලේ ළිඳුල මහා මාර්ගයේ අඩි දහයක් පමණ උසැති උමං මාර්ගයක් මතු වූ බව නිලධරයෝ කියති. මාර්ගය කාපට් කිරීමේ දී බැකෝවක් යොදා කන්දක් කපත් 18 September 2012
මේජර් බෝම්බෙන් මැරේ තිහගොඩ අඹගහලන්දේදී කැබ්රියක අත්බෝම්බයක් පිපිරීමෙන් මියගිය පුද්ගලයා හමුදා මේජර්වරයකියි තිහගොඩ පොලිසිය කියයි. ඔහුගේ වයස අවුරුදු 18 September 2012
තිහගොඩ කැබ් රියක පිපිරීමක් මාතර තිහගොඩදී කැබ් රියක පිපිරිමකින් රියැදුරා මියගිය බව පොලිසිය කියයි. එය බෝම්බයක් විය හැකි යැයි අනුමාන කෙරේ. 18 September 2012
‘‘ඔබාමාට සෙරෙප්පු ප්‍රහාර’’ ඇමෙරිකා ජනපතිගේ රුවට සෙරෙප්පු පහර දෙමින් ඇමෙරිකා ධජයේ මිනී ඔලූ ඇඳ අක්කරපත්තු වැසියෝ උද්ඝෝෂණයේ යෙදෙති. අඩු ගණනේ තුන් හාරදහසක් ඊට එක 18 September 2012
වන උයනක් ගිනි දෙවියාට බලන්ගොඩ කල්තොට රජවක බෙල්ලන්ගල දේශීය ඖෂධ පැලෑටි රක්ෂිතයේ ගින්නකින් අක්කර 150ක පමණ දුර්ලභ පැලෑටි විනාශ වී යැයි රත්නපුර දිසා ආපදා කළමනා 18 September 2012
ටැම් ලිපිය හොරු ගනිති මිහින්තලේ පූජා භූමියට අයත් මණිනාග මන්දිරය අසල පිහිටි ටැම් ලිපියක් හෝ කොරවක් ගලක් යැයි සැකකරනු ලබන ගල් පුවරුවක් සොරාගෙන ගොස් ඇති අත 18 September 2012
අම්බලන්ගොඩ පෞද්ගලික බස් වර්ජනයක් පෞද්ගලික බස් සේවකයකුට පහරදුන්නැයි අම්බලන්ගොඩ පෞද්ගලික බස් සේවකයෝ බස් වර්ජනයක් ඇරැඹූහ. ලංගම බස් ධාවනය වෙතත් මගීහූ දැඩි අපහසුතාවට 18 September 2012
අක්කරපත්තු මුස්ලිම්වරු උද්ඝෝෂණයක මහමද්තුමාට අපහාස වන චිත්‍රපටයක් ඇමරිකාවේ නිෂ්පාදනය කළැයි විරෝධය පළ කරමින් ලොව පුරා හමා යන මුස්ලිම් රැල්ලට අක්කරපත්තුව මුස්ලිම් 18 September 2012
ඔස්ට්‍රේලියා ගමන ලත් තැනම ලොප් වේ අද අලුයම මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යන්න හැදූ හය දෙනකු අක්කරෙයිපත්තුව කෝමාරියේදි බෝට්ටු සමඟ අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ ක 18 September 2012
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය හෙට ඇරඹේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව සහ සිම 17 September 2012
දකුණු අප්‍රිකාවට තියුණු ජයක් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දකුණු අප්‍රිකාව සහ නවසීලන්ත අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පුහුණු තරගයෙන 17 September 2012
පාකිස්තානය කඩුලූ 5 කින් ඉන්දියාව පරාජය කරයි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (17) පස්වරුවේ පැවැති පුහු 17 September 2012
සිසුහු කිරිබත්ගොඩින් ඉවත්වෙති පැය හතකට ආසන්න කාලයක් කිරිබත්ගොඩ නගරයේ උපවාසයක් කළ සරසවි සිසුහු අද රාත්‍රි 9.30 පමණ වනවිට අට්ටාලය ගලවාගෙන එම ස්ථානයෙන් ඉවත්වන්නට පටන 17 September 2012
ස්කොට්ලන්තයේ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සිකුරාදා සවස එඩින්බරා සරසවියට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීමේ උත්සවය සඳහා එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එඩින්බරා නගරාධිපති 17 September 2012
බසයක් පෙරැළී 10ක් රෝහලේ නෝනාගම - ඇඹිලිපිටිය මාර්ගයේ වෑන් රථයක් පෙරැළීමෙන් දසදෙනෙක් තුවාල ලබා හම්බන්තොට රෝහලට අතුළත් කරනු ලැබූහ. 17 September 2012
දෙබිඩි දරුදෙන්නාට මාසයයි මාසයකුත් දින හතරක් වයසැති දෙබිඩිදරුවන් ඇති දැඩි කිරීමට මොනරාගල තඹානේ මවුපියෝ අපමණ දුකක් විඳිති.මෙනරාගල සිට තඹානට කිලෝමීටර් 32කි. ම 17 September 2012
කැරලි මර්දන පොලිසිය කිරිබත්ගොඩ කිරිබත්ගොඩ නගරයේ මංතීරුවක වාඩි වී උපවාසයක යෙදෙන සරසවි සිසුනට ඉන් ඉවත් වීම සඳහා අද හය දක්වා කල්දුන් බව පොලිසිය කියයි කැරලි මර්දන පොල 17 September 2012
රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ් රැකියාවක් දෙන බව කියා තරුණ වැන්දඹුවක කෙළෙසී යැයි කියන රුවන්වැල්ලේ සෝභිත හා ඊට අනුබල දුන්නැයි කියන එම තරුණියගේ නැන්දා සහ මාමා රිමාන 17 September 2012
පොල්ගෝනියෙන් ඉබ්බෝ එළියට ඉබ්බන් දස දෙනකු ගෝනියක දමාගෙන රැගෙන යමින් සිටි දෙදෙනෙක් වැල්ලම්පිටිය නගරයේදී අද දහවල් පොලිසිය විසින් අත්අඩගුවට ගනු ලැබූහ. ගෝනියේ 17 September 2012
බසය පල්ලමේ මහනුවර සිට අම්පාර බලා ධාවනය කළ සුඛෝපභෝගී බසයක් හුන්නස්ගිරිය ගලේකැලේ වංගුව අසලදී මීටර් 50ක් පමණ බෑවුමකට පෙරැළීමෙන් එහි ගමන් ගත් 31 දෙ 17 September 2012
කෝටියක රන් රාජසන්තකයි කිලෝ එක හමාරක රන් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි බලා යාමට ආ කොළඹ ආමාර්වීදියේ පදිංචිකරුවකුට (43) රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේ 17 September 2012
අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජයගනී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ටෙස්ට් තත්ත්වය නොලැබූ රටක් වන අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජය ලැබීමට සමත්විය. 17 September 2012
බර්ටිගේ ජය පතා අපුරේ රතිඤ්ඤා අනුරාධපුර බැංකු පෙදෙස ආදී ස්ථාන කිහිපයක අද රතිඤ්ඤා පත්තු කැරිණි. හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ආධාරකරුවෝ එසේ 17 September 2012
‘කිරිබත්ගොඩ උද්ඝෝෂණය දිගටම‘ සරසවි ආචාර්ය මණ්ඩල වර්ජනය ඇතුළු ප්‍රශ්න විසඳා සරසවි අධ්‍යාපනයට ඇති බාධක ඉවත් කරන තුරු කිරිබත්ගොඩ නගරයේ සත්යග්රහයයක් නොනවත්වන 17 September 2012
රටගිය දරුවනට රටේ උරුමය කියා දෙයි ඕස්ට්‍රේලියාවේ උපත ලද ශ්‍රී ලංකික දරුවනට, ඉංග්‍රීසි භාෂාවෙන් බුදු දහමත්, ශ්‍රී ලංකාවේ සෞන්දර්ය හා වෙහෙර විහාර වන්දාන කිරීමේ ඇති වට 17 September 2012
මර්වින් උසාවි අණ පිළිගනී තම පුතා රිමාන්ඞ් කිරීම ගැන දුකක් ඇති වූවත් උසාවි තීරණයට හිස නමන බවත් බෞද්ධයකු වශයෙන් ඒ දුක සමනය කරගත හැකි බවත් ඇමැති මර්වින් සිල්වා 17 September 2012
කැලනි සරසවි සිසුහූ කිරිබත්ගොඩ උද්ඝෝෂණ සරසවි හා පාසල් අර්බුද විසඳන ලෙස ඉල්ලමින් කැලනි සරසවි සිසුහූ කිරිබත්ගොඩ නගරයට පෙළපාළියෙන් ගොස් යළි සත්‍යග්‍රහයක් පැවැත්වීමට යති. 17 September 2012
එංගලන්තය ලකුණු 9 කින් ඕස්ටේ්රලියාව පරදවයි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පුහුණු තරගයෙන 17 September 2012
ශිෂ්‍යත්ව ප්‍රතිළුල සැප්තැම්බර් 30ට පෙර 2012 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනි දා හෝ ඊට පෙර නිකුත් කිරීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ පුවත 17 September 2012
මාලක ඇතුළු පිරිස රිමාන්ඩ් ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ හිටපු අමාත්‍යවරයකු වූ මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න හා මාලකගේ ආරක්ෂකයන් සිවු දෙ 17 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026