2012 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනි දා හෝ ඊට පෙර නිකුත් කිරීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී කීවේය. මෙම විභාගය පසුගිය අගෝස්තු 26 වැනි දා පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහේ ශිෂත්වය විභාග වංචාව ජනප්‍රිය රහසක් නාමල් මැතිතුමනි ඔබවත් මැදිහත්වී මෙම වංචාව හෙළිකර වරදකරුවන්ට දඩුවම් දී රට නිවැරදි මගට ගන්න (ස)
අනේ, සාමාන්‍ය පෙළට වුණා වගේ අපේ මල්ලිලාගේ ප්‍රතිඵලත් අවුල් වෙයිද දන්නේ නැහැ. (නි)
නැටිටෙ ඉදන් ගොම ගා ගනියි ද ? (ස)
වරදක් කළත් සිතකින් නොවේ රිදවන්නේ පළිගන්නේ ඇයි.... (නි)
අපේ විභාග දෙපාර්තමේන්තුව හරිම අවුල් ජාලයක් (නි)
වැරදි වැඩ කරන අය ගැන පැමිණිළි කරන්න උත්සාහ කරන අයට මම නීති හදලා හරි දඬුවම් දෙනවා. (නි)
කොරවක්කා මඩේ ඔළුව ගහගත්තා වගේ (නි)
කව්රුන් හෝ කමක් නැහැ රට ගොඩ ගන්න (දී)
පහේ ශිෂත්ව විභාගය වංචාව ප්‍රසිද්ධ රහසක්. ගරු නාමල් මැතිතුමනි, ඔබවත් මැදිහත්වී මෙම වංචාව හෙළිකර වරදරුකවන්ට දඩුවම් දී රට නිවැරදි මගට ගන්න. (දී)
බලන්න ඉතින් අපේ අය ඇමතිතුමාට කොච්චර නම් බැන්නද? (නි)
මේ ළකුණු එකතු කළේ කවුද දන්නේ නැහැ. (නි)
අනේ මාමේ .දැන්ම ප්‍රථිඑල දාන්න එපා.මම ෆේල් ඇති.(ස)
හුඟ කාලෙකින් කඩ හඬ අහන්න ලැබුණේ. (ස)
රහස් පොලිසිය පරීක්ෂණ ඉවර කරලා කිවුවනේ කිසිම කොස්සක් නැතුව විභාගේ තිබ්බා කියලා. (සමහරවිට අදාළ නිලධාරීන් කියන්න ඇති 'අපට මොනවත් මතක නෑ....' කියලා.) දැන් ඉතින් ඒකත් අතීතයට එක් වූ දෙයක් විතරයි. ලබන අවුරුද්දේ පටන් මේ ආන්දෝලනයත් බාල ඉන්ධන ගෙන්වීම වගේ වාර්ෂික නාඩගමක් වේවි. ගෞරවයක් ඇතිව පැවති සෑම රාජ්‍ය ආයතනයක්ම ලෝකෙට විහිලු සපයන්න පෙරහැරේ. (දී)
එතකොට ඇමතිතුමා, උසස් පෙල විභාග ප්‍රතිඵල එන්නේ කවදාද? ඒ අතරතුර මේ ඇදුරු මහත්වරුන්ගේ ප්‍රශ්න පත්තරේට ඔයගොල්ලො උත්තර ලියන්නේ කවදාද? ඇත්තටම ආණ්ඩුවට මේ සම්බන්ධව දැඩි පියවරක් ගැනීමට අපහසුද? (දී)
අපේ අහිංසක ළමයි තමයි දුක් විදින්නේ (දී)
ලංකාවේ අධ්‍යාපනය හොදටම හොදයි නේ, ඒ නිසා මේකත් වැරදිලා එයිද දන්නේ නැහැ (දී)
අනේ මගේ පුතාගේ රාජකීය සිහිනය සබැ වෙයිද (දී)
මේකවත් අවුල් නොකර එව්වොත් හොඳයි.අම්මලව අඩවන්නේ නැතුව..මොකද ශිෂ්‍යත්වෙට ළමයින්ට වඩා පන්ති ගියේ අම්මලනේ..(ස)
ඒකනම් හොඳ වැඩක්. ලොකු අයගේ විභාග වගේ මගදි නතරකරන්න එපා ..(ස)
වැහැලා පෑව්වා වගේ.... මොනවා කිව්වත් ඔප්පු කරන්න බැරි උනා .ප්‍රථිඵල බලමු ..(ස)