විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (17) පස්වරුවේ පැවැති පුහුණු තරගයෙන් පාකිස්තානය කඩුලූ 5 ක ජය ලැබීය. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 6 ට 186 (විරේන්ද්‍ර සෙවැග් 26, විරාට් කෝලි නොදැවී 75, රෝහිත් ශර්මා 56, සයිඞ් අජ්මාල් 22/2) පාකිස්තානය ඕවර 19.1 කදී කඩුලූ 5 ට 186 (මොහොමඞ් හෆීෂ් 38, කම්රාන් අක්මාල් නොදැවී 92, ෂොයිබ් මලික් නොදැවී 37, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 23/4)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්. කටවල් ටික වැහෙන්න ගැහුවා. (නි)
මේක ටිකක් සිතා බැලිය යුතුයි. අපි ඉන්දියාවෙන් කනවා , ඉන්දියාව පාකිස්ථානයෙන් කනවා ,පාකිස්ථානය අපෙන් කනවා ... අයියෝ මගේ ඔලුව පැලෙන්න වගේ එනවා. (නි)
පාකිස්තාන් සින්බෑඩ්. (නි)
සුභ පැතුම්... (ස)
පාකිස්ථාන් සින්දාභාද්.. (ස)
දෙගොල්ලොම 186 ගානේ ගහලා තියෙන්නේ ?????? (ස)
ඉන්දියාවටනම් කවුරු ගැහුවත් කමක් නෑ .මොකද එයලා හිතන් ඉන්නේ ක්‍රිකට් එයාලගේ භූදලේ කියලයි.. (ස)
පකිස්ථානය දිනුම් නැහැ ඉන්දියාවත් දිනුම් නැහැ.(නදී)
මට නම් අපි දිනුවා වගේ සතුටුයි. පාකිස්ථාන් කණ්ඩායමට සුභ පැතුම්! (නි)
ඉන්දියාවට ජයවේවා
අයියෝ සල්ලි
මේ කණ්ඩායම් දෙකම එපා